Gossip

ආණ්ඩුවේ වෙනසක්, ජනපතිට සහය පළකරයි – කවුරුත් බලාගෙන හිටපු සුවිශේෂී තීන්දුව මෙන්න

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ ඉදිරියටත් අඛණ්ඩව කටයුතු කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් සන්ධාන මැති ඇමතිවරුන් ඒකමතිකව තීන්දු කළ බව අමාත්‍ය එස්. බී. දිසානායක මහතා පවසයි.

පවතින දේශපාලන වාතාවරණය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (19) දිනයේ පැවැත්වුණි.

එහිදී දීර්ඝ වශයෙන් අදාළ වර්තමාන දේශපාලන තත්ත්වයන් පිළිබඳව කතා බහට ලක් වූ බවත්, එම තීන්දු තීරණයක් ක්‍රියාත්මක කර ගැනීම සඳහා දීර්ඝ වශයෙන් එම මතයන් වල සිටිමින් කටයුතු කරන බවද ඒ මහතා කියා සිටියේය.

ඒ අනුව ඉදිරියේදී ආණ්ඩුවේ ප්‍රබල වෙනසක් දැකිය හැකි බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!