තරු හුට පට

ලංකාවේ හදපු පළමු Hybrid වාහනය – මිල ඉතාම අඩුයි- තොරතුරු මෙන්න

cvr
ලංකාවේ පළමු වරය නිෂ්පාදනය කරන ලද Hybrid මෝටර් රථය මේ වන විට අත්හදා බැලීමේ ධාවන කටයුතු වල නිරත වන බව ආරංචි මාර්ගවලින් වාර්තා වෙනවා.

මේ මෝටර් රථය සයුරි මෝටර් රථ සමාගම ලංකාවේ පළමු වලට නිෂ්පාදනය කරන ලද්දකි.

එංජින් ධාර්තාවය 660cc වන මෙම මෝටර් රථය මනා පෙනුමකින් යුකත් වීමත් අවශ්‍ය පරිදි හසුරුවා ගැනීමට හැකීවීමත් විශේෂත්වයකි.

වෙබ් ගොසිප් වෙත ආරංචි වෙන විදියට මෙම මෝටර් රථය ඩොලර් 5000ක් වගේ අඩු මුදලකට ලබා ගන්න පුළුවන් වෙයි කියලයි කියන්නේ.

කොහොම වුණත් මෙම මෝටර් රථය ලංකාවේ වෙළඳ පොළට ඉතා ඉක්මනින් දකින්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

 

1 2 3 4

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!