තරු හුට පට

කිලෝ මීටරයකට වියදම රු.3යි – ලංකාවේ හදපු අලුත් වාහනයේ තොරතුරු මෙන්න

cvr

කප්ලා මෝටර්ස් ඉන්ඩස්ට්‍රීස් මඟින් දේශීයව නිෂ්පාදනය කළ නවතම ඉලෙක්ට්‍රොනික මෝටර් රථය මේ වන විට අත්හදා බැලීමේ ධාවන කටයුතු වල පවතින බව වාර්තා වෙනවා.

මේ ඉලෙක්ට්‍රික් මෝටර් රථයෙන් කිලෝ මීටරයක දුර ප්‍රමාණයක්  ධාවනය කිරීම සඏඳඏහා රුපියල් 3.50ක වාගේ අඩු මුදලක් වැය වන බව කේ.ටී කපිල ද සිල්වා මහතා පවසයි.

ඒ මෙය කොළඹ අවට නගරබද ප්‍රෙද්ශවල ධාවන කටයුතු වලට සුදුසුයි කියලයි ඔහු කියන්නේ. මේ මෝටර් රථයේ වැඩි විස්තර දැන ගන්න පහත වීඩියෝව නරඹන්න.

කෙසේ වෙතත් මෙම මෝටර් රථය වෙළඳපොළට යොමු කිරීමට අවශ්‍ය සහය ලබාදෙන බව පසුගිය දින මුදල් ඇමති රවී කරුණානායක මහතා විසින් පැවසුවේය.

අදාළ ගොසිප් 

අඩු මුදලට ලංකාවේදී මෝටර් රථයක් නිෂ්පාදනය කරයි – ලංකාවේ අඩුම මුදලට දෙන මෝටර් රථය මෙය වෙයිද? http://goo.gl/xINMXy

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!