Gossip

ජනප්‍රිය නිළියක් වූ සසන්ති එංගලන්තයේ සුපිරි ජීවිතයක් ගෙවන හැටි මෙන්න – Photos

කාලයක් මෙරට රංගන ක්ෂේත්‍රයේ නමක් දිනාගත්තු නිළියක් තමයි සසන්ති ජයසේකර.
පුංචි තිරයේ කතාබහට ලක්වුණු චරිතයක් වුණු සසන්ති චිත්‍රපට කිහිපයකටද සිය රංගනයෙන් දායක වුණා.
ඇය දැන් ජීවත් වෙන්නේ කොහෙද..?
ඇය මේ වෙනකොට ජීවත් වෙන්නේ එංගලන්තයේ.
ඇය පෞද්ගලික හේතුවක් නිසා රට හැරගියා කියලත් කතාබහක් පසුගිය කාලේ ඇතිවුණා.
කොහොම වුණත් එංගලන්තයේදී විවාහ වෙලා දැන් එහි සතුටින් ජීවත් වන බවයි වාර්තා වෙන්නේ.
මේ අපට ලැබුණු ඡායාරූප කිහිපයක්..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!