තරු හුට පට

ෆොන්සේකාගේ ලොකු දුව නැවතත් යුග දිවියට!

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ වැඩිමහල් දියණිය වන අප්සරා ෆොන්සේකා දෙවෙනි වරට විවාහ ගිවිසගෙන කියලා වෙබ් ගොසිප් වෙත වාර්තා වෙනවා.

අපට දැනගන්නට ලැබෙන අන්දමට ඇය විවාහ ගිවිසගෙන ඇත්තේ ඇමරිකාවේ නිව්යෝක් හි පිහිටා ඇති Earnest & Young විගණන ආයතනයේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කරන ඉෂ්වියන් ද සේරම් සමගයි.

අප්සරා ෆොන්සේකා මීට පෙර විවාහ වී සිටියේ හෂාන් තිලකරත්නගේ ඥාති සොහොයුරෙකු වන ධනුන තිලකරත්න සමගය.

3 Comments

3 Comments

  1. fiverr.com/eebest8

    April 19, 2015 at 9:28 pm

    Great blog article. Really Cool.

  2. jay

    April 21, 2015 at 5:38 pm

    Penewa NOWEDA PONSEKA KIYANA JADA BALLAGE DUWA KARAPU DHEY???
    PONSEKATH KUPADIEK, UGE DUWALATH EHEMA THAMAI!!! HAA NEDDA?????

  3. look here

    July 2, 2015 at 9:01 pm

    Say, you got a nice blog article.Thanks Again. Awesome.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!