Gossip

ජනප්‍රිය නළු සාරංග දිසාසේකරගේ ජීවිතයේ පළමු සිහිනය බොඳවී යයි – Photos

Derana sunsilk film awards මේ වනවිට මහින්ද රාජපක්ෂ නෙළුම් පොකුණ රඟහලේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙනවා.
මෙම සම්මාන උළෙලට කළින්ම සාරංග සිය මුහුණුපොතේ සටහනක් තබා තිබුණා.
ඒ මෙන්න මේ විදිහට.
“Yes !! It’s a nomination. ජීවිතයේ මුල්ම වතාවට මට සිනමා සම්මාන උළෙලක නිර්දේශවීමක් තියනවා කියලා දැනගන්න ලැබුණා. තාම දන්නෙ නෑ සම්මානය මොකක්ද කියලා.. අද හවසට හරියටම දැනගන්න පුලුවන් වෙයි.”
සාරංග නිර්දේශ වෙලා තිබුණේ හොඳම විකට නළුවා කියන සම්මානයටයි.
නමුත් මෙම සම්මානය සාරංගට හිමිවුණේ නැහැ.

එම සම්මානය හිමිකරගත්තේ සරත් කොතලාවලයි.

එම සටහන පහතින්..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!