Gossip

සාරංග පුදුම කරවමින් තැපෑලෙන් ආපු දෙයක් අන්තර්ජාලයට

සාරංග දිසාසේකර කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පියෙක්.

සාරංග කියන්නේ රංගන ශිල්පියෙක් පමණක් නෙවෙයි ගායකයෙක්, ඒ වගේම හොඳ නිවේදකයෙක්

ඉතිං අපි මේ කියන්න යන්නේ සාරංගට ලැබුණු අපූරු තෑග්ගක් ගැන.

මේ තෑග්ග පොඩි දරුවෙක් සාරංගටම හදපු තෑග්ගක්. මේ තෑග්ග, සාරංග අන්තර්ජාලයට වීඩියෝවක් විදියට යොමු කර තිබෙනවා.

බලන්නකෝ සාරංගට ආපු මේ තෑග්ග කොච්චර ලස්සන නිර්මාණයක්ද කියලා.

Wow !! What a nice surprise… I got this from one of my biggest fans little Shailee … Such creativity… This made my day..

A post shared by Saranga L Disasekara (@sarangadisasekara) on

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!