Gossip

ජීවිතේ මුල්ම වතාවට සාරංගට ලැබුණු දේ මෙන්න

අද දිනයේ පැවැත්වෙන පස්වැනි දෙරණ සන්සිල්ක් සිනමා සම්මාන උළෙල මෙවරත් උත්කර්ෂවත් අන්දමින් නෙලුම් පොකුණ රඟහලේදී පැවැත්වීමට මේ වනවිට සියලු කටයුතු සුදානම්.

මේ සඳහා නිර්දේශිත නාමයක් ලෙස සාරංග දිසාසේකරගේ නමත් නිර්දේශ වී තිබෙනවා.

ඔහු අද දින ඒ සම්බන්ධයෙන් තම මුහුණු පොතේ සටහනක් යොදා තිබෙනවා.

මේ එම සටහනයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!