තරු හුට පට

සන්නස්ගල ටියුෂන් නතරකරයිද?

උපුල් ශාන්ත සන්නස්ගල මහතා කියන්නේ කවුද කියලා කොයි කවුරුත් දන්නවා.

මොකද මේ වන විට ලංකාවේ ඉතා ජනප්‍රිය උපකාරක පංති ගුරුවරයෙක්. උපකාරක පංති ගුරුවරයෙක් පමණක් නෙවෙයි ලේඛකයෙක්, අධ්‍යක්ෂකවරයෙක්, කතිකයෙත්, විචාරකයෙක්, නිෂ්පාදකවරයෙක්, ගීත රචකයෙක්, ඒ වගේම මේ දවස්වල නම් ඔහු ගැන වැඩි වශයෙන් කතාබහට ලක්වෙන්නේ දේශපාලනය සම්බන්ධයෙන්.

ඒ වෙන  මුකුත් නිසා නෙවෙයි සන්නස්ගල මහතා ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කයෙන් අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීම නිසා.

හැබැයි සන්නස්ගල මහතාගේ මේ දේශපාලය ආගමනය නිසා දැන් කොයි කාටත් ප්‍රශ්නයක් වෙල උපකාරක පංති නතර කරයිද කියලා.

පසුගිය දිනක සන්නස්ගල මහතා දෙරණ නාලිකාවේ විකාශය වන “කතිරය“ නම් වු වැඩසටහනට ගිහින් තමා පාර්ලිමේන්තුවට තේරීපත් වුවායින් පසුව උපකාරක පංති පවත්වනවාද නැද්ද යන්න ගැන පැහැදිලි කිරීමක් කරලා තියෙනවා.

එම වැඩසටහනේදී සන්නස්ගල  මහතා කිවිවේ මොනවද කියලා පහත වීඩියෝවෙන් නරඹන්න‍

මේ වැඩසටහන දෙරණ නාලිකාව ඔස්සේ සෑම සතියේ දිනකම ප.ව 4.30ට විකාශයවෙයි.

1 Comment

1 Comment

  1. modaya

    July 26, 2015 at 5:40 pm

    මෙයත් බන්දුල ගුනවර්දන වගේ වෙය්. මොලේ තියනවා, උගත් කම තියනවා සාමාන්‍ය දැනීම නැහැ. කොහොමටත් ඔය ගිරවා වගේ කියවන උන් දේශපාලනේට ආ ට කරන දෙයක් නැහැ. දැන් දේශපාලනේට ඕන මොලේ තියන මිනිස්සු. කට වහ ගෙන වැඩ කරන උන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!