Gossip

“ සමයං“ වෙනුවෙන් බිරිඳ ලොකු ඉලක්කයක… දරුවා ගැන ඇය කියන කතාව

තමන්ගේ ඉදිරි අරමුණ තම සැමියා වෙනුවෙන් දරුවාගේ අනාගතය යහපත් කිරීම තම ඉලක්කය බව  මරණයට පත්වූ සමයං නොහොත් අරුණ දමිත් උදයංග පතිරණගේ බිරිඳ පවසන්නේ.

ඇයගේ දරුවා මේ වනවිට ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන බව වාර්තා වෙනවා. අරුණ දමිත් සිය දරුවාගේ පියා බවට පාසලට හෙළිකර නොමැති බවද ඇය විසින් පවසා තිබෙනවා.

දරුවාගේ පියාගේ මරණය සිදුවූ දිනවල පවාද දරුවාව පාසැල් යැවූ බව ඇය විසින් පවසා ති‍බෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!