Gossip

වසර තුනක් හිරේ හිටියත් සැමියා බලන්න ගියේ නෑ – හැමදාම කෝල් කරා – සමයංගේ බිරිඳ කියන අලුත්ම කතාව

තම සැමියා වසර තුනක් බන්ධනාගාර ගතව සිටියද එක් දිනක් හෝ ඔහු බැලීමට තමන් නොගිය බව අරුණ උදයංග නොහොත් සමයංගේ බිරිඳ ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අධිකරණය හමුවේ සාක්ෂි ලබා දෙමින්.

සිද්ධිය පිළිබද නඩුව කළුතර මහේස්ත්‍රාත් අධිකරණයේ දී විභාගයට ගත් අවස්ථාවේදී ඇය මේ බව කියා සිටියා.

තමන් ස්වාමියා බැලීමට නොගියද සෑම දිනකම ඔහු තමන්ට දුරකතනයෙන් කතා කල බවයි බිරිඳ වන සුගන්දි කල්දේරා ප්‍රකාශ කර ඇත්තේ.

සිද්ධියට පෙර දින රාත්‍රියේත් තම සැමියා තමන්ට කතා කල බවත් ඔහු කලකිරීමෙන් සිටි බවත් බිරිද සාක්ෂි ලබා දෙමින් ප්‍රකාශ කළා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!