Gossip

සමන්ත්‍ර බද්‍ර හිමියන්ගේ අභියෝගය තවත් හිමිනමක් භාර ගනියි

සමන්ත බද්‍ර හිමියන් ගැන කාලෙන් කාලෙට විවිධ දේවල් මතුවෙනවා.

උන්වහන්සේගේ ධර්ම දේශනය සහ ධර්මය භාවිතය ගැන විවිධ අය විවිධ අදහස් දක්වනවා. ගොඩක් අය මේ ගැන ඉන්නේ දෙගිඩියාවෙන්. බොහෝ දෙනෙක් මෙය වැරදි බවත් තවත් අයෙක් එය නිවැරදි බවත් කියනවා.

සමන්ත භද්‍ර හිමියන් පවසන කරුණු නිවැරදිද? නැතිනම් බුදු දහමට පටහැනිද? කියලා ලාංකීය සමාජය තුල තියෙන්නේ කුතුහලයක්.

කොහොමවුනත් මෑතකදී වීඩියෝවක් නිකුත් කරමින් සමන්ත භද්‍ර හිමියන් අභියෝගයක් ඉදිරිපත් කළා.

ඒ, තමාගේ තර්කයන්ට අභියෝග කරන කෙනෙකු සිටීනම් තමා සමග විවාදයකට පැමිණෙන ලෙසයි.

ඒ අනුව විල්ගමුවේ රතනසාර හිමියන් එම අභියෝගය පිළිගනිමින් කියා ඇත්තේ එළැඹෙන ඇසළ පොහොය දිනයේදී සමන්ත භද්‍ර ස්වාමින් වහන්සේගේ ආශ්‍රමයට තමා පැමිණ සංවාදයෙන් සමන්ත භද්‍ර හිමියන් පරාජය කරන බවයි.

මේ ගැන දැක්වෙන වීඩියෝවක් පහතින්.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!