Gossip

තරුණියක් සහ තරුණයෙක් අතර Lift එකේ වෙච්ච Steaming Massage Scene එකේ ඇත්ත නැත්ත

2

පසුගිය දවසක Lift එකක වුණු සිද්ධියක් ගැන – Internet එක පුරා ව්‍යාප්ත වුණානේ. කොහොම හරි ඔන්න දැන් ඒ වීඩියෝවේ ඇත්ත නැත්ත එළියට ඇවිල්ලා තියෙනවා.
මේ සිද්ධිය වෙලා දැන් සතියක් විතර ඇති. එක්තරා නමගිය කොම්පැණි එකක Lift එකක.
එක් දිනක්  ඒ කොම්පැණි එකේ වැඩ කරන කඩවසම් පුද්ගලයෙක්  අදාළ Lift එකේ නැගලා වැඩකටයුත්තකට යන්න ගිහින්.
කොහොම හරි ඔන්න ඒ Lift එක  වැසෙන්න ඔන්න මෙන්න තිබියදී ආයෙත් විවෘත
වෙලා ලස්සන කෙල්ලෙක් ආවා.

ඒ කෙල්ලගේ තිබුණු සුන්දරත්වයට ඕනම කොල්ලේක් වශී වෙනවා කියලා කියන්න පුළුවන් ඔන්න.

ඒ කෙල්ලත් එදා තමයි First Time  ඒ   Office එකට ආවේ.ඒ Interview එකකට.  කොහොම හරි අපේ කොල්ලන්ට  ලොකු ආසාවක් තියෙනවානේ කෙල්ලෝ ඉස්සරහා වැඩ පෙන්වන්න.

කොහොම හරි එහෙම වැඩ  පෙන්වන්න ගිහින් අමාරුවේ වැටිලත් තියෙනවා අපි අනන්තවත් දැකලා තියෙනවා.
ඔන්න මේ Lift එකේ හිටියට කොල්ලටත් ඉතින් ඉන්න බෑ. මේ කෙල්ලව දැක්කම.  ඔන්න පොරත් ඉතින් මේ කෙල්ල ඉස්සරහා වැඩ පෙන්වන්න ගත්තා. මොකද Lift එකේ  වෙනින් කවුරුත් හිටියෙත් නැහැනේ.
ඒක  නිසා මේ කොල්ලට තවත් ලෙසි වුණා ඒ වැඩේ කරන්න.
ඔන්න මෙයා වැඩ පෙන්වන්න කියලා හිතාගෙන කරේ තිබුණු බෑග් එක ගලවනවත් එක්කම මේ කොල්ලට Cramp එකක් ආවා කියහංකෝ ඉතිං. ඊට පස්සේ ඉතින් මොන වැඩ පෙන්නිලිද?
කොහොම හරි මේ කොල්ලට ආපු අමාරුව නිසා කොල්ල එයාගේ Shirt එකේ උඩ බොත්තම ගැලව්වා. ඒත් එක්කම ඔන්න කොල්ලා දිහා මේ ලස්සන කෙල්ල බලන්න ගත්තා කියහංකෝ.
ඉවරයි ඉතින්. මේ සීන් එක දැකලාLift එකේ හිටිය කෙල්ල හොල්මන් වුණා. ඒ කියන්නේ හොඳටම බය වෙලා.  මොනවා කරන්නද ඉතින්  මේ කෙල්ල ආපු First Time නිසා . කොහොම හරි කෙල්ල ඉවසාගෙන සිටියා  මේ සිද්ධිය.

හැබැයි ඔන්න වෙච්ච අකරතැබ්බය ගැන මේ තරුණයාට නම් තේරුණා. එයා මේ වුණු සිද්ධියෙන් ඇඟ බේරාගන්නත් එක්කම බෑග් එකේ තිබුණු Salonpas Patch එකක් අරගෙන මේ බයවෙලා හිටිය කෙල්ලට

පෙන්නුවා ඔන්න. ඊට පස්සේ මොකද කළේ මේ තරුණයා එයාගේ Cramp එක ආපු තැන ඒ Salonpas Patch අලවා ගත්තා.

කොහෙයාම හරි ඒ වෙලාවේ කොල්ලටනම් පුදුම සහනයක් දැණුනේ. ඒ සහනය කොහොමද කියනවා නම් මේ තරුණයාට තේරුණේ අර ලිෆ්ට් එකේ හිටිය කෙල්ල තමන්ට ඒ කෙල්ල‍ මසාජ් එකක් දෙනවා වගේ. මොකද

Salonpas Patch  එකක් ඇලව්වා කියන්නේ හරියටම නිකන් කෙල්ලෙක්ගෙන් මසාජ් එකක් ගන්නවා වගේ සහනයක් තමයි.

Lift එකේ video එක පහතින් බලන්න

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!