Gossip

සයිටම් විරෝධය පිටියට ගෙනාපු අයට බුකියෙන් දෙහි කපයි

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ආර් ප්‍රේමදාස පිටියේ ඊයේ (4) පැවති විස්සයි විස්ස තරඟය අතරතුර සයිටම් විරෝධී පෝස්ටර් හා ටී ෂර්ට් රැගෙන පිටියට පැමිණි සරසවි සිසුන්ට සමාජජාල ඔස්සේ දැඩි විරෝධයක් එල්ල වී තිබෙනවා.

ඇතැමුන් මෙය අන්තරේ විරෝධතාවක් යැයි පවසා සිටි අතර තවත් පිරිසක් පවසා සිටින්නේ එය මොරටු විශ්ව විද්‍යාලයේ සිසුන්ගේ විරෝධතාවක් බවයි.

මේ සම්බන්ධයෙන් ප්‍රවීන ක්‍රීඩා විස්තර විචාරක රොෂාන් අබේසිංහද ඔහුගේ ට්විටර් ගිණුමේ පිටියට පැමිණි සයිටම් විරෝධි සිසුන්ගේ ඡායාරූපයක්ද සමඟින් සඳහනක් කරමින් පවසා ඇත්තේ ”මෝඩකමට සීමා මායිම් නැති බවයි”

මේ එම ඒ පිළිබඳව අන්තර්ජාලයේ හුවමාරු වූ පෝස්ට් එකතුවක්.

147 17424819_662226447303858_207609325884885154_n 17759818_1616709371687659_5868068563131362638_n 17760176_10212484126208091_5899271873862478301_n 17796685_306451943106836_2594262403131980512_n

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!