Gossip

සචිත්‍රයි සමිතයි එකතුවෙයි

සචිත්‍ර සේනානායක කියන්නේ කවුරුත් ආදරය කරන අපේ රටේ ඉන්න දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක්.

ඒවගේම තමයි ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට වගේම ගායනයටත් ඉතාමත් දක්ෂයෙකු බව ගොඩක් අය මේ වෙනකොට දන්නවා.

ඉතින් සචිත්‍රයි සමිතයි එකතුවෙලා ලස්සන ගීතයක් කරලා තියෙනවා.

ඒ ගීතය තමයි “මරතොන්ඩි දෑතේ” ගීතය.

චාමර කපුගෙදර රංගනයෙන් දායකවන මේ ගීතය ගැන ගොඩක් අය කියන්නේ සාර්ථක නිර්මාණයක් කියලායි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!