Gossip News

එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රී රොයිස් ප්‍රනාන්දු පොලිස් අත්අඩංගුවට

මීගමුව එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රී රොයිස් ප්‍රනාන්දු පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.
කටාන පොලිසිය විසින් මීට සුළු මොහොතකට පෙර ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

චීන ජාතික කාන්තාවකට අයත් නිවසකට ඇතුළු වී පුද්ගලයෙකුට පහරදී දේපළ කොල්ලකෑමක් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලකට අදාලවයි ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.
සිද්ධියට අදාලව මීට පෙර සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!