Gossip

මාව ඔහුට සමකරන්න එපා, හතුරුසිංහ සර් අපිට හොඳට ක්‍රීඩා කරනවා – ලොව සුපිරි ක්‍රිකට් තරු අතරට පැමිණි අපේ රොශේන්

බංග්ලාදේශය සමග පසුගියදා පැවැත්වුණු ටෙස්ට් තරගාවලියේදී අපේ ක්‍රීඩකයින් දක්ෂතා අතරට ඒම කැපීපෙනුනා.
ඒ අතරින් ඉදිරියෙන්ම සිටි පුද්ගලයා තමයි රොෂේන් සිල්වා.
තවමත් ටෙස්ට් තරග තුනකට පමණක් සහභාගී වී ඇති රොෂේන් ලොව හොඳම පිතිකරුවන් 50 අතරටද පැමිණ තිබෙනවා.
දැනට ලෝකයේ වැඩිම ටෙස්ට් සාමාන්‍යයක් හිමි පිතිකරුවා වන්නේ රොෂේන්.
ඩොන් බ්‍රැඩ්මන් පවා අභිබවා යාමට රොෂේන්ට හැකිවීම විශේෂත්වයක්.
මේ දේවල් ගැන අහලා තිබුණු වෙලාවක රොෂේන් සතිඅන්ත පුවත්පතකට කියලා තිබුණේ “මම තාම ටෙස්ට් තරඟවලට ආව විතරයි. ඉතිං මාව ඔහුට සම කරන්න එපා.” කියලයි.
එ් වගේම හතුරුසිංහගේ පූහුණු කිරීම් ගැන ඔහු කියලා තිබුණේ “හතුරුසිංහ සර් අපිට හොදට ක්‍රීඩා කරන හැටි උගන්වනවා. කවදා හරි අපිට හොද තැනකට යන්න ඔහු උපකාරී වේවි. කියලයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!