Gossip

මට වඩා ලොකු අයියට කෙල්ලො සෙට් වෙනවා-මහින්දගේ පොඩි පුතා මාධ්‍යට කළ හෙළිදරව්ව(වීඩියෝ)

cvr

රෝහිත රාජපක්ෂ කියන්නේ කවුද කියලා මේ වන විට දන්නවානේ. දැන් එයා ගැන කවුරුත් කතා කරන්නේ කලාකාරයෙක් විදිහටයි.

මොකද පසුගිය දවසක රෝහිත අලුතින් මියුසික් වීඩියෝවක් පළ කරා මතක ඇතිනේ. ඒක මේ වන විට ඉතා ප්‍රසිද්ධයි. ඔන්න කොහොම හරි රෝහිත රාජපක්ෂ පසුගිය දින දෙරණ මියුසික් ඔන්ලයින් වැඩසටහනට පැමිණි අවස්ථාවේ අමුතු කතා ටිකක් නම් කිව්වා.

බලන්නකෝ රෝහිත මොනවද කිව්වේ කියලා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!