Gossip

කුණුහරප කියපු රැප් ගායකයාට විරුද්ධව ප්‍රවීණයෙක්ගෙන් පැමිණිල්ලක් (වීඩියෝ)

cvr

අසැබි වචන සහිත වීඩියෝ පටයක් මේ වන විට සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ වැඩි කතාබහකට ලක් වී තිබෙනවා.

ඒ යම් ප‍්‍රසංගයකදී සිදු බවන කියන සිද්ධියක් සම්බන්ධයෙන්. කයිසර් නමැති රැුප් ගායකයා මෙහි ඇතුලත් අතර මේ සදහා සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ දැඩි විරෝධයද එල්ල වුණා.

ශ‍්‍රී ලාංකික ගායක සංගමය ඇතුලත් ප‍්‍රවීණ ගායන ශිල්පී කීර්ති පැස්කුවල් මහතා මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කොහුවල පොලිසියට ඉදිරිපත් කර ඇති බවට සමාජ ජාල ඔස්සේ මේ වන විට වාර්තා වී තිබෙනවා.

කයිසර් විසින් පරුස වචනයෙන් කියනා ලද ගීතය පහතින් නරඹන්න

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!