Gossip

හිටපු ජනපති පුත් නාමල් රාජපක්ෂගේ අන්තර්ජාලය කළඹමින් එළියට ආපු රහසිගත රඟපෑම මෙන්න – වීඩියෝ

හිටපු මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ ගායනා කළ ගීත කිහිපයක් පසුගිය කාලේ ලොකු කතාබහක් ඇතිකළා.
ඔහුගේ අලුත්ම ගීතයත් දැන් අන්තර්ජාල්යට නිකුත් කර තිබෙනවා.
“සිහිනෙක” ලෙස නම් කර ඇති මෙම ගීතයේ රූප රචනය සදහා රෝහිත රාජපක්ෂගේ වැඩිමහල් සහෝදරයා වන නාමල් රාජපක්ෂද රංගනයෙන් දා‍යක වී තිබීම විශේෂත්වයක්.

එම ගීතය පහතින්..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!