හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ ගීත ගායනයටත් දක්ෂයි කියලා ගොඩක් දෙනෙක් දන්න කාරණාවක්නේ.
ඉතින් ලඟදී දවසක රෝහිත ඩුබායි හි පැවති සංගීත ප්‍රසංගයකට සහභාගී වී තිබෙනවා.
එහි ඡායාරූප පවා සමාජජාල මාධ්‍යයන්වල සීඝ්‍රයෙන් පැතිරෙමින් තිබෙනවා.
සන්ෆලවර් සංගීත කණ්ඩායම සමග මෙලෙස රෝහිත මෙලෙස ගීත ගායනා කර ඇති අතර ඔහු ප්‍රථම වතාවට තමයි මෙහෙම වේදිකාවක නැගලා සිංදු කියලා තියෙන්නේ.
මේ එම ඡායාරූප කිහිපයක්.