Gossip

හිටපු ජනාධිපතිවරයෙක්ගේ පුත්‍රයෙක් දේශපාලනයට?

හිටපු ජනාධිපතිවරයෙක් වන ජේ. ආර්.ජයවර්ධන මහතාගේ මුණුබුරා වන ප්‍රදීප් ජයවර්ධන මහතා ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරඟ කරන බව පවසා තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේයි.

ඔහු මේ බව සඳහන් කර තිබෙන්නේ කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් සංවිධායකවරයා ලෙස ද ප්‍රදීප් ජයවර්ධන මහතා මේවනවිට කටයුතු කරන අතර, ඔහුට පොහොට්ටුව ළකුණින් තරඟ කිරීමට බැසිල් රාජපක්ෂ මහතාගෙන් ආරාධනයක්ද ලැබී ඇති බවට පවසා තිබෙනවා.

කෙසේවෙතත් ඔහු පවසා ඇත්තේ ඒ පිළිබඳ සිතා බැලීමෙන් පසු ඔහුට තීන්දුවක් ලබාදෙන බවයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!