Gossip

ඩෙංගු රෝගය වැළඳී රංගන ශිල්පිණී රිතූ ආකර්ෂා අවසන් ගමන් ගිය හැටි

ජනප්‍රිය රංගන ශිල්පිණී රිතූ ආකර්ෂා ඩෙංගු රෝගය වැළඳී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඩෙංගු රෝගය වැළඳී සිටි අවස්ථාවක ගොඩ වෙදකම් කිරීමෙනුයි ඇය මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

මේ රිතූ රංගනයෙන් දායක වන අලුත්ම මියුසික් වීඩියෝ එක.

වෛද්‍ය වර්ජනය සිදුවෙමින් පවතින අතරතුරදී රෝගී වූ රිතූ ආකර්ශාව රජයේ රෝහලක් වෙත ගෙන ගියත් ඇයට නේවාසිකව ප්‍රතිකාර කිරීමට භාරගෙන නැති අතර අවසානයේ නිවසට රැගෙන විත් ගොඩ වෙදකම් සිදු කරමින් සිටියදී රෝගී තත්ත්වය උත්සන්න වීම නිසා රිතූ ජීවිතයෙන් සමුගෙන තිබෙනවා.

මෙම අතිශය සංවේදී රූප රාමුපෙළට ජනප්‍රිය නිළී රිතූ ආකර්ශා ඉතාමත් සාර්තක ලෙස තම රංගනය ඉදිරිපත් කර තිබෙනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!