Gossip

දිල්රුවන්ට අපහාස කරමින් ජඩේජා කළ වැඩක් කැමරාවේ සටහන් වුණු හැටි – වීඩියෝ

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර එක්දින තරගය මේ දිනවල ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙවා.
මේ තරගය අතරතුරදී ඉන්දීය ක්‍රීඩක විවේකාගාරයේ ඇතුලේ වීඩියෝවක් සමාජජාල වෙබ් අඩවිවල හුවමාරු වෙනවා.
මෙම වීඩියෝවේ දැක්වෙන්නේ රවීන්ද්‍ර ජඩේජා විසින් ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟපන්දු යවන ක්‍රීඩක දිල්රුවන් පෙරේරාගේ පන්දු යැවීමේ විලාශය හෑල්ලුවට ලක්කරමින් අනුකරණය කරන අයුරුයි.

එම වීඩියෝව පහතින්..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!