තරු හුට පට

රිතු ආකර්ශා රිය අනතුරකට ලක්වෙයි – අනතුරින් මෝටර් රථයට දැඩි හානී

rethu

 

ජනප්‍රිය රංගන ශිල්පිණි රිතූ ආකර්ශාගේ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා.

ඒ පසුගිය දින පාර්ලිමේන්තුව අසළ මාර්ගයකදීය.

අනතුරට හේතුව මෝටර් රථයේ වේගය පාලනය කර ගැනීමට  නොහැකිවීම නිසා බව වාර්තා වෙනවා.

කොහොම වුණත් එම අනතුරින් රිතුගේ මෝටර් රථයට දැඩි අලාභහාකී සිදුවෙලා තියෙනාවා කියලයි වෙබ් ගොසිප් වෙත ආරංචි වෙන්නේ.

අනතුරින් රිතුට හානියක් වෙලා නැහැ කියලත් ආරංචි මාර්ග අප වෙත දන්වනවා.

toyota-aqua  car

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!