Gossip

රයන් උද්දිකගේ දෙවන කෘතිය එළිදක්වයි (ඡායාරූප)

T.V. දෙරණ වැඩසටහන් නිෂ්පාදකවරයෙකු වන රයන් උද්දික විසින් රචිත ඔහුගේ දෙවන කෘතිය අති උතුම් මැල්කම් කාදිනල් රංජිත්  හිමිපානන් වෙත පිරිනැමීම පසුගිය  දිනක අගරදගුරු නිවසේදී සිදුකෙරුණි. සීතාවක පුරවරය, ඒ අතීත දේවස්ථානය හා දොන් බොස්කෝ ඉතිහාසය ගැන ලියවුණු “ මා දුටු බොස්කෝ“ කෘතිය කාදිනල් හිමිපාණන් විසින් මහත් සතුටින් බාරගනු ලැබුවේ තරුණ පරපුර මෙවැනි දේ කිරීමේ වටිනාකම රැස්ව සිටි පිරිසටද මතක් කරදෙමිණි.

විදුහල් රැසක විදුහල්පතිවරුන්, පූජකතුමන්ලා හා කන්‍යා මව්තුමියන් ඇතුළු පිරිසක් මෙම මොහොතට සම්බන්ධ වී සිටින ලදී.

උද්දික මීට පෙරද කෙටි කථා සංග්‍රහයක් රචනා කර තිබූ අතර එය නම්කර තිබුණේ “ බසයක් කාන්තාවක් හා මම“ ලෙසිනි.

එම අවස්ථාවේ ඡායාරූප පහතින් නරඹන්න

IMG_0607 IMG_0608 IMG_0609 IMG_0621 IMG_0622 IMG_0624 IMG_6425 IMG_6510 IMG_6511 IMG_6512 IMG_6514 IMG_6517 IMG_6518 IMG_6520 IMG_6521 IMG_6522 IMG_6524 IMG_6525 IMG_6528 IMG_6533 IMG_6536 IMG_6542 IMG_6549 IMG_6550 IMG_6551 IMG_6552 IMG_6555 IMG_6557 IMG_6565 IMG_6568

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!