Gossip News

11 හැවිරිදි පිරිමි දරුවාට අතවර කළ නරුමයාට වැඩ වරදියි

11 හැවිරිදි පිරිමි දරුවකුට බරපතළ ලිංගික අතවර කළ 33 හැවිරිදි පුද්ගලයකු කුඩාඔය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු, දරුවාගේ බාප්පා සහ දරුවා යන තිදෙනා හේන් යායක දර පැටවීමට ගොස් ඇත. නැවත සැකකරු සමග දරුවා නිවසට පැමිණෙන අතරමග දී අපයෝජනය කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (09) වැල්ලවාය මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. කුඩාඔය පොලිසියේ පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක එස්.ඒ.සී ප‍්‍රසාද් මහතා සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!