Gossip

වාර්තා පොත් අලුත් කරමින් සිංහයන් පාකිස්ථානය පරදා ජය ලැබූ හැටි – වීඩියෝ

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පැවැත්වුණු පළමු ටෙස්ට් තරගය ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවුණා.
දිනේෂ් චන්දිමාල් නොදැවී රැස් කල ලකුණු 155 ක අගනා ඉනිම සහ රංගන හේරත්ගේ අගනා පන්දු යැවීම මෙම තරගාවලියේ කාගේත් කතාබහට ලක්වුණා..
පළමු ඉනිමේදී රංගන හේරත් ලකුණු 93 කට කඩුලු 5ක් දවාගැනීමට සමත් වූ අතර, දෙවන ඉනිමේදී ලකුණු 43 කට කඩුලු 6 ක් දවාගැනීමට සමත් වුණා.
මෙම තරඟයේ කඩුලු 20 න් කඩුලු 11 ක් ම දවාගැනීමට රංගන හේරත් සමත් විය.
මේ අතර රංගන හේරත් ටෙස්ට් කඩුලු 400 ක් දවාගැනිමට සමත් වූ අතර ටෙස්ට් කඩුලු 400ක් දවා ගත් ලොව පළමු වමත් දඟ පන්දුයවන්නා ලෙස රංගන හේරත් මෙම තරගයත් සමග වාර්තා පොතට එක්වීමට විශේෂත්වයක්.
මෙම තරඟයේ විරයාද වුණේ රංගන හේරත්ය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!