Gossip

මෙතෙක් කවුරුත් නොදැකපු දේදුන්නක් (ඡායාරූප)

සිංගප්පූරුවේ ඊයේ දිනයේ විශේෂ දේදුන්නක් පායා තිබෙනවා.

මෙය ගිනි දේදුන්නක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඉහළ අහසේ වලාකුලක් අතරට හිරු මුවාවීම හේතුවෙන් මෙම දේදුන්න වෙනස්ම ආකාරයකින් දර්ශනය වෙලා තිබෙනවා.

පවතින කාලගුණ තත්වය හමුවේ අහස තුළ මෙවැනි විශේෂතා දක්නට ලැබීම සාමාන්‍ය බවයි පර්යේෂකයන් කියලා තියෙන්නේ.

155039_6 155039_5 155039_4 155039_3 155039_2 155039_1

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!