Gossip

“සිහියක් නැතිව මැච්එක බලන් හිටපු ස්වාමියාට ආදරේටයි ඇය වරකා මදුලක් කටට එඹුවේ. එය උගුරේ හිරවුණාට පසුයි ඔහු දන්නෙ ඇටෙත් ඇතුලෙ කියලා”

මේ දවස්වල කවුරුත් කතාවෙන්නේ ක්‍රිකට් ලෝක කුසලානය ගැන.
අපේ රටේ හැමෝම වගේ ක්‍රිකට්වලට ගොඩක් ආදරෙයි.
ඒ නිසාම හැමදේම පැත්තකට දාලා මැච් බලන්න අපේ අය පුරුදු වෙලා ඉන්නවා.
පසුගියදා එංගලන්තය සමග පැවති තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි ජයක් ලබාගත්තා.
හදවතේ රිද්මය වේගවත් කළ මේ මැච් එක ශ්‍රී ලංකාව ජයගැනීමත් සමග සිදුවුණු අපූරු දෙයක් ගැන ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ ජාතික පුහුණු නිලධාරිනි පුෂ්පා රම්‍යානි ද සොයිසා සිය මුහුණුපොතේ සටහනක් තබා තිබුණා.

එම සිදුවීම සත්‍ය සිදුවීමක් බවයි මේ පිළිබඳව කළ විමසීමකදී ඇය පැවසුවේ.

ඇය දැමූ සටහන පහතින්…

“සිහියක් නැතිව මැච්එක බලන් හිටපු ස්වාමියාට ආදරේටයි ඇය වරකා මදුලක් කටට එඹුවේ. එය උගුරෙ හිරවුණාට පසුයි ඔහු දන්නෙ ඇටෙත් ඇතුලෙ කියලා”

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!