බොලිවුඩ්

ප්‍රීති සින්ටාට මළ පැනලා (වීඩියෝ සහිතයි)

අයි.පි.එල්.  ක්‍රිකට් තරගාවලිය ලබන අපේ‍්‍රල් මාසයේදි ආරමිභ විමට නියමිතය.

පසුගිය වසරේ අයි.පි.එල්. තරගාවලියේදි Kings IX Punjab කණ්ඩායමේ  සම හිමිකාරිත්වය දරණ ප‍්‍රිති සින්ටාට තරමක කරදරකාරි තත්වයක් ඉස්මතු වුණානේ.

ඒ ඇයගේ හිටපු පෙමිවතා වන නේස් වාඩියා තමාට අතවරයක් කිරිමට තැත් කලායි කියා ඇය පොලිසියට ලිඛිත පැමිණිල්ලක් යොමු කරපු නිසා එය ලෝකය පුරා ප්‍රසිද්ධියට පත්වෙන්න ගත්තා.

මෙවර තරගාවලිය සදහා සිය කණ්ඩායමෙ නව ජර්සිය එලි දැක්විමෙ මාධ්‍ය හමුවෙදි යටපත් වෙලා තිබුණු එම සිදුවිම යළිත් කරළියට පැමිණෙන ලදී.

Kings IX Punjab  කණ්ඩායමෙ සම හිමිකාරිත්වය දරණ ප‍්‍රිති සින්ටා හා නෙස් වාඩියා අතර ඇතිවු ගැටුම හේතුවෙන් මෙවර අයි.පි.එල්. තරඟා වලියේදි Punjab පිලේ ක‍්‍රිඩකයින්ට යම් පහරක් එල්ල වේදැයි මාධ්‍යවෙදිනියක් නැගු ප‍්‍රශ්නයකට ප‍්‍රිති සින්ටා ඇයට බැන වැදුණා.

පිටියෙන් පිටත සිදුවන දේ පිටිය තුළට බලපෑමි එල්ල නොකරන බවත්, ඒ වගේම මාධ්‍ය වශයෙන් සැමදේම උලූප්පා පෙන්විම හොද නැති බවත් ඇය එම මාධ්‍යෙව්දිනයට කියලා තියෙනවා.

එමෙන්ම කාන්තාවක හැටියට තමා ගැනත් සිතා කටයුතු කරන්නැයි,  ප‍්‍රිති සින්ටා එම අවස්ථාවේදී කියලා තියෙනවා. එම වීඩියොව පහතින් නරඹන්න.

1 Comment

1 Comment

  1. Shanthi

    March 17, 2015 at 6:37 am

    මීට වැඩිය හොඳ භාෂාවක් ඔබතුමන්ලට නැද්ද​?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!