Gossip

මාස ගාන අනුව මිල නියම වෙන නුගේගොඩ ගැබිනි ගණිකා සේවය

නුගේගොඩ තදාසන්න ප්‍රදේශ කිහිපයක ගැබිනි ගණිකා වෘත්තියක් පිළිබඳව වාර්තා වෙනවා.

පූර්ව ගැබිනි කාන්තා (ගැබට මාස 2ක් හෝ 3ක්) මධ්‍ය ගැබිනි කාන්තා (මාස 4-6) මහා ගැබිනි කාන්තා (මාස 7-8) ලෙස මොවුන් වර්ගීකරණය වී ඇති අතර ගැබේ වයසට අනුව මිල ගණන් තීරණය වනවා.

ඉතා රූමත් පූර්ව ගැබිනි කාන්තාවකට නියම වන මිල රුපියල් 15,000ත් 20,000ත් අතර ප්‍රමාණයකි. ගැබට මාස 5ක් 6ක් ඉක්මවූ කල ඇය අලෙවි වන්නේ 20,000ත් 25,000ත් අතර මිලකටය. එමෙන්ම මාස 7-8 හෝ ඊට වැඩි මාස ගණනක් ගතවූ ගැබක් සහිත කාන්තාවකට රුපියල් 35,00කට ආසන්න මුදලක් නියමවී ඇති බවටයි වාර්තා වන්නේ.

චූටි පුතා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ ඔහු ගණිකා වෘත්තිය පවත්වාගෙන යන ස්ථාන පිළිබඳව හසළ දැනුම ඇත්තෙක් බවත් සේවාලාභියාගේ රුචිකත්වය අනුව ඔහු යා යුත්තේ කුමන ප්‍රදේශයටද යන්න බොහෝ විට තීරණය කර එම ස්ථානය කරා සේවාලාභියා කැඳවාගෙන යන්නේද චූටි පුතා නම් පුද්ගලයා විසින් බවත් කරුණු අනාවරණ කෙරුණා.

එක්තරා ස්ථානයක පිහිටි සුපිරි නිවස ගණිකා වෘත්තියේ යෙදෙන ගැබ්බර කාන්තාවන් සඳහාම වෙන්වූ ස්ථානයක්. සේවාලාභීන්ගේද කිසිදු අඩුවක් නැත. තමන්ට රිසි ගැබිනිය තෝරා ගැනීමට අවශ්‍ය සියලුම පහසුකම් එහිදී සපයා තිබෙන බවටත් වාර්තා වනවා.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!