Cinema

පූණම් පිරිමින්ට අකමැතිලු (වීඩියෝ)

cover

පූනම් පාණ්ඩේ ක්‍රිකට් තරඟාවලියක් වෙනුවෙන් නිරුවත් වීමට කැමැත්ත පළ කිරීමත් සමඟ ඇය මෑත කාලීනව පුවත් මවන්නියක් ලෙස බොහෝදෙනා අතර ප්‍රසිද්ධියට පත්වුණා.

වරින් වර ඇය තම ෆේස්බුක් හා ඉන්ස්ටර්ග්‍රෑම් පිටු වලට එක්කරන පුවත් නිසා ඇය කාගේත් අවධානයට ලක්වෙනවා.

කෙසේ වුවත් මේ දිනවල ඇය සම්බන්ධයෙන් වන විශේෂ පුවත වන්නේ ඇය පිරිමින්ට අකමැති කාරණාවයි.

පූනම් කුඩා කාලයේදී ඇය මුහුණ දුන් සිද්ධියක් හේතුවෙන් ඇති වූ ආකල්පයක් නිසා ඇය පිරිමින් කෙරෙහි අකමැත්තක් දක්වන බවයි ඇය සඳහන් කර තිබෙන්නේ.

වීඩියෝව පහතින්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!