Gossip

ශතකය ගනීයැයි තරහින් පොලාර්ඩ් පිටිය මැද කරපු කැත වැඩේ – වීඩියෝ

කැරෙබියන් ප්‍රිමියර් ලීග් තරඟාවලිය මේ දිනවල බටහිර ඉන්දීය කොදෙව්හිදී පැවැත්වෙනවා. මෙම තරඟාවලියේ අද (4) පැවති තරඟයක් අතර බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක කිරන් පොලාර්ඩ් විසින් හිතාමතාම නිපන්දුවක් යවමින් ප්‍රතිවාදී ක්‍රීඩකයාට ශතකය අහිමි කරනු ලැබුවා.

Evin Lewis හට එම නිපන්දුව හේතුවෙන් මෙලෙස ශතකය අහිමි වුනත් ඔහු පන්දු 31කදී ලකුණු 97ක් රැස්කරගෙන සිටියා. මේ එම අවස්ථාවේ වීඩියෝවයි….

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!