හොලිවුඩ්

ඊජිප්තු ගුවන් යානය උඩු ගුවනේදී ගිනිගත් හැටි(වීඩියෝ)

cvr

ජිවිත 66 ක් එක්ක මධ්‍යධරණී මුහුදට ඉහළ අහසේදී අතුරුදන් වූ ගුවන් යානයේ කොටස් දකින්න ලැබුණා කියල ග්‍රීක රජය පසුගිය දවසක පැවසුවා.

සමහර ඊජිප්තු මාධ්‍ය, ගුවන් යානය අහසේදී ගිනිගත්ත දර්ශන කියලා දර්ශනයක් ප්‍රවෘත්තිවල විකාශය කරලා.

මේ දර්ශනය ඇත්තද කියලා තවමත් තහවුරු වෙලා නැහැ

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!