Gossip

පියුමිගේ පෙම්වතා නැවතත් කිරිබත්ගොඩදී වෛද්‍යවරයෙකු ඉදිරියේ යකා නටයි – CCTV වීඩියෝ සහිතයි

පියුමි හංසමාලිගේ පෙම්වතා බවට පැවසෙන වෙනුර නම් පුද්ගලයා කිරිබත්ගොඩ ප්‍රදේශයේදී වෛද්‍ය මධ්‍යස්ථානයකට බලහත්කාරයෙන් කඩා වැදී එහි සිටි වෛද්‍යවරයෙකුට පහර දී තිබෙනවා.

එම අවස්ථාවට අදාළ දර්ශන සීසීටීවී කැමරාවකද සටහන් වී තිබෙනවා.

මින්පෙර අවස්ථාවකදීද මෙම පුද්ගලයා කිරිබත්ගොඩ හෝටලයකදී ද මාධ්‍යවේදියෙකුට පහර දුන් සිද්ධියක් සීසීටීවී කැමරාවල සටහන්ව තිබුණා.

කෙසේවෙතත් මේ පිළිබඳව විමසීමේදි පියුමි හංසමාලි කියා සිටියේ එම වීඩියෝ එකේ ඇත්තේ වෙනුර නමුත් දැන් ඒ ඇගේ කවුරුත් නොවන බවයි. ඒ නිසා එම සිද්ධිය ඇයට අදාළ නැති බවත් ඒ ගැන කතා කිරීමට අකමැති බවත් ඇය වැඩිදුරටත් පවසා සිටියා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!