Gossip

“හිත් වලට කතා කරලා අහන්න බලන්න තමන් හරිද වැරදිද කියලා.වැරදි කරපු කිසිම කෙනෙක් නැතුව ඇති හැමෝම පත්තිනි අම්මලා”

පියුමි හංසමාලී කියන්නේ කාලෙන් කාලෙට පුවත් මවන චරිතයක්.
පියුමි මුහුණුපොතේ දාන සමහර ඡායාරූප නිසා ලොකු කතාබහක් ඇතිකරනවා.
මේ කියන්න යන්නෙත් ඒ විදිහට බුකිය පුරාම හුවමාරු වුණු හුඟදෙනෙක් අදහස් දක්වපු දෙයක් ගැනයි.
පියුමි තමන්ට දෝෂාරෝපන එල්ලකරන අයට මුහුණුපොත හරහා ලොකු කනේපහරක් එල්ල කර තිබුණා.
එම සටහන පහතින්…

තාත්තයි පුතයි ???මා දරැ සෙනෙහස හොදට දන්නා ගැහැණියකි මා හට කව්රැන් මොනා පැවසුවත් මාව ලගින් ඇසුරැ කරන සියලු දෙනා මාගේ හැටි හොදා කාරවම දනිමි.ලොකයාට කැ ගසා කිමට අවශ්‍යය නැත මා ගැන.මා කිසි සෙත් දරැවාට පිය සෙනේහස අහිමි කරෙ නැත.මවු සෙනෙහස සැමදාම ඔහු ලගය.විටෙක පිය සෙනෙහසද මව් සෙනෙහසද දෙකම මා ඔහුට දුන්නෙය.මා මෙතෙක් දවසක් නිහඩ විය.සියලු දෙනාගෙම බැනුම් ඇසුවේය. නමුත් තව දුරටත් මා හට එහෙම සිටිමට නොහැක ලෝකයා දැන ගත යුතුය.මෙ ඇත්ත plz පිංසිද්ද වෙයි.ඔනැම මඩක් මා හට ගසන්න දාරා ගැනිමේ ශක්තිය මා හට ඇත. දරැවා සම්බන්ධ නොකරන්න.?මොකද දැනටමත් සියලු දෙනාට දැන ගන්න ඔනේ සියලු දේ දැන ගැනිමට සලසවා ඇත.දැං කව්රැ කව්රැත් හිත් වලට කතා කරලා අහන්න බලන්න තමන් හරිද වැරදිද කියලා.වැරදි කරපු කිසිම කෙනෙක් නැතුව ඇති ඔක්කම පත්තිනි අම්මලා???#piumihansamali

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!