Gossip

නිළියකගේ දුරකථනයකටත් හැකර් ප්‍රහාරයක්

pppp

ඉන්දියානු කොලිවුඩ් නිළි එමී ජැක්සන්ගේ දුරකථනය හැකර් ප්‍රහාරයකට ලක්වෙලා.

මේ නිසා ඇගේ ඡායාරූප සමාජජාල වෙබ් අඩවි තුළට ගිහින් කියලයි ඉන්දියානු මාධ්‍ය කියා ඇත්තේ.

මුම්බායිවල දුරකතන දත්ත ගබඩාවක තමයි මේ සිද්ධිය වෙලා තියෙන්නේ.

ඇය රංගනයෙන් දායකවන නව චිත්‍රපටයක රූගත කිරීම් සිදුකරන අතරවාරයේදී තමයි මෙම හැකර් ප්‍රහාරය සිදුවෙලා තිබෙන්නේ.

මේ නිසා ඇය ජාතික ඉන්දියානු සයිබර් අපරාධ මධ්‍යස්ථානය අමතා සිය සමාජජාල වෙබ් ගිණුම් ඉවත් කරලත් තියෙනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!