Gossip

පේරාදෙණිය නිරුවත් දිය කෙළියේ ඡායාරූප පිටවෙයි

කළුගමුව පිගන් සංස්ථාව පාරේ ඇති ඔයේ දිය නෑමට පැමිණි පේරාදෙණිය විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් අධික ලෙස බීමත්ව තරුණියක් නිරුවත් කොට ඡායාරූප ගනිමින් අශෝභන ලෙස හැසිරෙමින් සිටියදී ගම්වාසීන් 200 ක් පමණ ඔවුන් වටකොට පේරාදෙණිය පොලිසියට භාරදීමේ සිද්ධියක් පසුගියදා පසුගියදා වාර්තා වාර්තා වුණි  .

කෙසේ වෙතත් බීමත්ව සිටීම හැර නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සාක්ෂි නොමැති බැවින් අදාල පුද්ගලයින්ට අදාල විනය ක්‍රියාමාර්ග ගැනීම විශ්ව විද්‍යාලයට බාරදුන් බවද පොලිසිය   පැවසුවේය.

අරක්කු බෝතල් 2 ක්ද රැගෙන මේ ස්ථානයට පැමිණ ඇති මොවුන් බීමත්ව කෑකෝ ගසමින් සිට ඇති අතර පසුව බීමතින් සිටි සිසුවිය නිරුවත් කොට ඡායාරූප ගෙන තිබෙනවා.

ගම්වාසීන් පැමිණ මොවුන්ගේ අශෝභන ක්‍රියාවන් පිළිබඳ 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම් දී තිබුණා. එම තරුණයන් තරුණයන් විසින් විසින් නිරුවත් තරුණියගේ ඡායාරූප ගෙන තිබු අතර පොලිසිය විසින් එම ස්ථානයට පැමිණීමේදී ඡායාරූප ලබාගත් ජංගම දුරකථනය ඔවුන් විසින් ඇළට විසිකොට තිබුණි. එම අවස්ථාවේ   ගත් ඡායාරූප කිහිපයක් මේවනවිට අන්තර්ජාලයට නිකුත් වී තිබේ.

 

11111111111111

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!