Gossip

ලංකාවේ පළමු වතාවට ප්‍රසිද්ධියේ මනුස්සයෙකු ගල්කරයි(වීඩියෝ)

ඔයාල දන්නවනේ දෙරණ රුපවාහිනියේ සෑම පොහෝ දිනකම යන නොපෙනෙන මානය වැඩසටහන.   ඉතින් පසුගිය දින පැවති  මේ වැඩසටහන විශේෂත්වයක් වුණා. මුළු ලංකාවේම මිනිස්සුන්ව මවිතයට පත් කරවමින් මනුස්සයෙක්ව එක මන්තරයකින් ගල් කරන්න පුළුවන් කියන කියමන මේ ඇත්කඳුරේ සුමනසාර හාමුදුරුවෝ ඔප්පු කිරීමට සැරසුණා. ඇත්තටම එතන සාක්ෂිකරුවන් ලෙස ව්‍යාපාරිකයන්, වෘත්තිය වෛද්‍යවරියක් සහ පොලිස් නිලධාරියෙකුත් හිටියා. ඇත්තටම කවුරුත් නොසිතු පරිදි එතන සිටි කවුරුත් මවිතයට පත් කරවමින් මේ හාමුදුරුවෝ මනුස්සයෙක්ව ගල් කරා. ඇත්තටම පුදුමයි මේක කොහොම උනාද කියල. ඔයාලත් බලන්නකෝ.

3 Comments

3 Comments

  1. gayan

    August 2, 2015 at 9:51 am

    මේ මන්තර බලෙන් කරපු දෙයක් නෙමෙයි. මෙවැනි මිත්‍යා වපුරණ එක වැරදියි. අපේ හාමුදුරුවෝ කලේ නිළ ඇල්ලීමක්. ඒක අතීතයේ සිට පැවතීගෙන එන ශිල්ප ක්‍රමයක්. ඇග ඔය ආකාරයට ගල්කරන නිලය තියෙන්නේ ඔලුවේ. හාමුදුරුවෝ ඇල්ලන් හිටියෙත් ඔලුව. උන්වහන්සේ කලේ ඔලුවේ නිලය අල්ලපු එකයි. ඒ මනුෂ්‍යාව අල්ලන්නේ නැතිව පුළුවන්නම් ගල්කරල පෙන්නන් කියල හාමුදුරුවන්ට අභියෝග කරන්න. නිළ වෙදකම ගැන හසල දැනුමක් ඇති අයෙක් වත් ඊළග වැඩ සටහනට ගේන්න. සැබෑව එහිදී අනාවරණය කර ගැනීමට හැකිවේවි.

  2. bimal

    August 2, 2015 at 1:08 pm

    niyenawa.ama program eka. meka apooru athhada baleemak. mewani paryeshana idiriyata thawa thawath kala yutui. Habai mekata nogalapena back ground music ekak dala gama kala thiyenawa. Me program eke wadagath kama kala dala thiyenawa.

  3. Chanaka

    August 2, 2015 at 4:31 pm

    දෙරණ මීට වඩා හොද වඩසටහන් ඉදිරිපත් කලොත් හොදයි. පෝයට මෙම වෑඩසටහන ගලපෙන්නේ නෑ. ඔබලාගෙ ප්‍රමිතිය රෑකගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!