හොලිවුඩ්

සැතපුම් 8000ක් පිහිනමින් මිත්‍රයා බැලීමට එන පෙන්ගුයින් පක්ෂියා (වීඩියෝ)

p1

තමාට සාත්තු කළ අයකුට කළ ගුණ සැලකීම සඳහා පෙන්ගුයින් පක්‍ෂියෙක්‌ සැතපුම් 8000 ක්‌ දුර පීනා පැමිණීමේ සිද්ධියක්‌ බ්‍රසීලයෙන් වාර්තාවෙනවා.

බ්‍රසීලයේ දූපතක තෙල්වලින් නැහැවී සිටි පෙන්ගුයින් පක්‍ෂියකු දුටු පෙරේරා ඩී. සුසා නැමැති ධීවරයා එම පක්‍ෂියා නිවසට ගෙන ගොස්‌ ප්‍රතිකාර කර ආපසු මුහුදට මුදාහැර තිබෙන බව විදේශ වාර්තා පෙන්වා දෙනවා.

එහෙත් මාස කීපයකට පසු පෙන්ගුයින්ට ප්‍රතිකාර කළ පුද්ගලයා සොයා නැවතත් මුහුදු වෙරළට පැමිණ තිබෙනවා.

2011 වසරේ සිට සෑම වසරකම මෙම පෙන්ගුයින් පක්‍ෂියා සැතපුම් 8000 ක්‌ දුර පීනා තමාව බැලීමට පැමිණෙන බව ඔහු විදේශ මාධ්‍යයට හෙළි කර තිබෙනවා.

p1 p2 p3

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!