හොලිවුඩ්

ලෝකයේ සිටින දරුණුතම සර්පයින්ට කන්න බොන්න දෙන තැනක් (වීඩියෝ)

cover

 

ලෝකයේ විවිධාකාර වූ රාජකාරීන් තියෙනවානේ. ඉතින් ඒ රාජකාරීයන් වලට එක එක අය එක එක විදියට ඇලුම්කරනවා.

සාමාන්‍ය යෙන් ලෝකයේ   තියෙන දරුණුම රස්සාවෙන් එකක් තමයි  මේ කියන්න යන්නේ.

ඒ තමයි  ලෝකයේ විෂකුරුම සර්පයින් ඉන්න තැනත් බලාගන්න ඔයාලට කිව්වොත් ඔයාලා  ඒක එකපයින් ප්‍රතික්ෂේප කරනවා.

මේ කියන්න යන්නේ විෂකුරු  සර්පයින් බලාගන්න ස්ථානයක සේවය කරන සේවකයෙකුගේ වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයේ  ව්‍යාප්ත වෙමින් පවතිනවා.

හැබැයි ඔන්න බලාගන්න තියෙනවා නම් කමක් නෑ. ඒ සර්පයින්ට කන්න බොන්නත් දෙන්නේ ඒ පුද්ගලයා තමයි.

එම වීඩියෝව බලන්න…..

1122  cover

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!