Gossip

පාර්ලිමේන්තුවේ ගුටි කෙළියක් – මන්ත්‍රීවරයෙක් රෝහලේ

 

 

පාර්ලිමේන්තුවේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයේදී ගැටුමට මැදිවූ කෑගල්ල දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී තුවාල ලබා සන්දිත් සමරසිංහ මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

කලකෝලාහලයට මැදිහත්වූ මන්ත්‍රීවරයා බිම ඇද වැටුණු බවත්, එයින් සුළු තුවාල ලැබූ බවත් අදදෙරණ වාර්තාකරු පවසයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ හමුදා ආරක්ෂකයින් වෙනුවට පොලිස් විශේෂ කාර්ය බලකා ආරක්ෂකයින් යෙදවීම ගැන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කරුණු දක්වද්දී මෙම ගැටුම ආරම්භ විය.

කෙසේ වෙතත් කථානායකවරයා විසින් මේවන විට පාර්ලිමේන්තුව සුළු වේලාවකට කල්තබා ති‍බේ

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!