Gossip

ලංකාවේ සත්තු ගැන හිත කම්පා කරන වීඩියෝව ජාත්‍යන්තරය කළඹයි

cover-15

මිනිසුන් වාගේම සත්තුත් ජිවත් වෙන්න ආසයි. හැබැයි සමහර වෙලාවට මිනිසුන්ට අමතක වෙනවා සත්තුන්ටත් මේ ලෝකයේ ජිවත් වෙන්න අයිතියක් සහ ඉඩක් ඇති බව. මේ හේතුව නිසා වෙන්නැති සමහර මිනිස්සු සතුන්ට වධ හිංසා පමුණුවන්නේ.

මේ වන විට අන්තර්ජාලයේ ලංකාවේ ප්‍රසිද්ධම සත්වෝද්‍යානයක් ගැන අන්තර්ජාලයේ විඩියෝවක් හුවමාරු වෙනවා. එම වීඩියෝව නිර්මාණය කර තිබෙන්නේ දීර්ඝ කාලයක් තිස්සේ කල පරීක්ෂණයක් ප්‍රථිපලයක් ලෙසයි.

පහතින් එම වීඩියෝව බලන්න.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!