Gossip

රංගන ශිල්පිණී ඕෂධී රිය අනතුරකින් අවසන් ගමන් යයි – Video

ඕෂධී හිමාෂා කියන්නේ මියුසික් වීඩියෝවලින් රසික හදවත් අතරට පැමිණි චරිතයක්.

අද දකින්න ලැබෙන හුඟක් මියුසික් වීඩියෝවලට ඕෂධී රංගනයෙන් දායක වෙලා තියෙනවා.

මේ කියන්න යන්නේ ඕෂධීට සිද්ධවුණු අනතුරක් ගැනයි.

තම පෙම්වතා ඉදිරියේදීම ඕෂධී රිය අනතුරකින් මියගොස් තිබෙනවා.

ආබාධිත තරුණයෙකු සමඟ කතාකරමින් සිටින අතරතුරදී තම පෙම්වතා එය දැක තිබෙන අතර තමාගේ අත තිබූ මුදුව ගලවා විසිකර එම ස්ථානයෙන් පිටත්වනවාත් සමඟ මෝටර් රථයක ගැටී මියගොස් තිබුණා.

හැබැයි මේ හැමදෙයක්ම වෙලා තිබුණේ මලින්ද මධුසංඛ අධ්‍යක්ෂණය කරන මියුසික් වීඩියෝවක් සඳහායි.

එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් මුහුණුපොත පුරා පැතිරෙමින් තිබුණු නිසා මේ ගැන හොයලා බලද්දි අපිට මේ ගැන දැනගන්න ලැබුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!