තරු හුට පට

අඟුරු කකා වතුර බිබී යකඩ යකා බදුලු යයි (ඡායාරූප)

cover
දිගු නිහැඬියාවකට පසු කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ජර්මන් ජාතික විදේශිකයන් පිරිසක් රැගෙන දුං කෝචිචියක් අද(02)    දහවල් හැටන් දුමිරිය ස්ථානයට පැමිණියා.

කොළඹ කොටුවෙන් ඊයේ  ගමන් ආරමිභ කළ මෙම වාෂ්ප දුමිරිය ඊයේ (01)  මහනුවර දුමිරිය ස්ථානයේ නතර කර අද (02)  අලුයම නානුඔය දුමිරිව ස්ථානය දක්වා ගමන් ආරමිභ කළා.

නානුඔයේ සිට හෙට (03)  බදුල්ල දක්වා ධාවනය විමට නියමිත මෙම වාෂ්ප දුමිරියේ ජර්මන් ජාතිකයන් විශාල පිරිසක් සංචාරයක නිරත වි සිටිනවා.

හැටන් දුමිරිය ස්ථානයට මෙම වාෂ්ප දුමිරිය පැමිණී අවස්ථාවේ එය දැක බලා ගැනිමට විශාල පිරිසක් හැටන් දුමිරිය ස්ථානයට පැමිණ සිටියා.

 

DSC00943 DSC00944 DSC00946 DSC00947 DSC00948 DSC00954 DSC00956 DSC00959 DSC00960 DSC00963 DSC00967 DSC00970 DSC00972 DSC00973 DSC00974 DSC00976 DSC00978 DSC00981 DSC00982දකකා

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!