හොලිවුඩ්

ඔබාමා මුද්දක් ගලවලා සාක්කුවේ දාගෙන (වීඩියෝ)

o11

ආජන්ටිනාවේ තරුණයින් පිරිසකට අතට අත දෙමින් සිටි ලෝකයේ බලවත්ම රාජ්‍ය නායකයා වන බරක් ඔබාමා එකපාරටම තමන්ගේ අතේ තිබුණ මුද්දක් ගලවලා කලිසම් සාක්කුවේ දාගෙන‍

කොහොම හරි ඔන්න ඒ සිද්ධිය දැන් මුළු ලෝකයෙට්ම ප්‍රසිද්ධියට පත්වෙලා තියෙනවා.

ඔන්න බලන්නකෝ මුද්දක් නිසා ඔබාමා තවත් ජනප්‍රිය වෙන විදිය.

එම වීඩියෝව පහතින් නරඹන්න.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!