හොලිවුඩ්

සියදිවි නසාගන්න ගිය කෙල්ලට වුණු වැඩේ (වීඩියෝ)

 

cover

මේ කියන්න යන්නේ ජාත්‍යන්තර පාසලකට යන සිසුවියක් ජීවිතය නැති කරගන්න ගිහින් වැරදිච්ච සිද්ධියක් ගැනයි.
මේ සිද්ධිය වාර්තා වෙන්නේ චීනයෙන්.

කොහොම හරි ඇය ගඟක් අයිනට ගිහින් තමයි මෙයා සියදිවි නසා ගන්න හදලා තියෙන්නේ.

මෙතනට පොලිසියත් ඇවිත් තවත් කිහිපදෙනෙකුත් ආවා. ඇයගේ අම්මත් එතන හිටියා.

කොහොම හරි මෙහෙම ජිවිතේ නැති කරගන්නවා කිය කිය බෝට්ටුව උඩ හිටපු ඇයව සමබර වීමට නොහැකි වී ගඟට වැටෙනවා.

ඒ සිද්ධිය එතන හිටිය කෙනෙක් සිය ජංගම දුරකතනයෙන් වීඩියෝ කරලා අන්තර්ජාලයට එක්ක කරලා.

බලන්නකෝ එම වීඩියෝව.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!