Gossip

මහින්දට බුද්ධ ශාසන I නාමල්ට විදේශ කටයුතු I චමල්ට මහාමාර්ග නව ඇමතිධූරයන් මෙන්න

2

ඒකාබද්ධ විපක්ෂය විසින් පිහිටුවා ගනු ලැබූ ඡායා කැබිනෙට්ටුවේ අගමැතිධුරයට මහින්ද රාජජපක්ෂ මහතා පත්කරගෙන තිබේ. ඔහු බුද්ධ ශාසන අමාත්‍යාංශයේ අධීක්ෂණ  කටයුතු සිදුකරනු ඇත.

ආණ්ඩුවේ අමාත්‍යාංශ අධීක්ෂණය සඳහා මෙම ඡායා කැබිනෙට්ටුව අද (07දා) පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වී අමාත්‍යධුර පුද්ගලයිනට බෙදා දී ඇත.

අගමැති –  මහින්ද රාජපක්ෂ (බුද්ධ ශාසන කටයුතු අධීක්ෂණය)

මුදල් අමාත්‍ය – බන්දුල ගුණවර්ධන

අධ්‍යපාන අමාත්‍ය – ඩලස් අලහප්පෙරුම

මහාමාර්ග – චමල් රාජපක්ෂ

විදේශ කටයුතු  – නාමල් රාජපක්ෂ

පළාත් සභා හා පළාත් පාලන – රංජිත් ද සොයිසා

රාජ්‍ය පරිපාලන – ජානක වක්කුඹුර

වනජීවි – විජිත බේරුගොඩ

ළමා කටයුතු –  ශ්‍රියාණි විජේවික්‍රම

නාවික හා වරාය – කුමාර වෙල්ගම

නැගෙනහිර සංවර්ධන – විමලවීර දිසානායක

දක්ෂිණ සංවර්ධන හා මහජන සාමය – ඩී.වී. චානක

ග්‍රාමීය ආර්ථික – එස්.එම්. චන්ද්‍රසේන

ඒකාබද්ධ විපක්ෂය විසින් පිහිටුවාගෙන ඇති ඡායා කැබිනෙට්ටුව අද (07දා) පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්විය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!