Gossip

අහස සිපගෙන කොළඹ සුවද කරමින් පිපෙන්නට සැරසෙන නෙළුම් කුළුණේ නවතම දසුන් මෙන්න – Photos

රටක් ඉදිරියට යන්නම් ඒ රටේ සංවර්ධන ක්‍රියාවලිය නිසියාකාරව සිදුවෙන්න ඕනේ.
අපේ රට කෙමෙන් කෙමෙන් ඉදිරියට යන ගමනේ නිමවෙමින් තිබෙන නෙලුම් කුළුණ ගැන හැමෝගෙම ලොකු අවධානයක් යොමුවුණා.
දැන් මෙහි අවසන් අදියරයි නිමවෙමින් තිබෙන්නේ.
අපේ රටට සුවද දෙන්නට බලා සිටින නෙළුම් කුළුණේ ඡායාරූප කිහිපයක් අපිට ලැබුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!